බංග්ලාදේශයේ බස් රථයක් ගඟකට වැටී 16කට දිවි අහිමි වෙයි
Ada Derana Sinhala

බංග්ලාදේශයේ බස් රථයක් ගඟකට වැටී 16කට දිවි අහිමි වෙයි

බංග්ලාදේශයේ, රාජ්බාරි හි නිරිතදිග ප්‍රදේශයේ ඩවුලාඩියා පර්යන්තයේදී බස් රථයක් පද්මා ගඟට පෙරළීමෙන් පුද්ගලයින් 16 දෙනෙකුට දිවි අහිමි වී තිබේ.

Go to News Site