අනතුරින් මව පුතා මරුට
Lankadeepa

අනතුරින් මව පුතා මරුට

ඌරාපොළ රුවන්වැල්ල මාර්ගයේ සපුගස්තැන්න ලිහිණියා ගොල්ල ප්‍රදේශයේදී ලොරි රථයක් හා ත්‍රී රෝද රථයක් ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් මව හා පුතා මරණයට පත්ව ඇතැයි අත්තනගල්ල පොලිසිය කියයි.

Go to News Site