රුසියානු බලශක්ති නිෂ්පාදන ආනයනයට දකුණු කොරියාවට අවසර
Ada Derana Sinhala

රුසියානු බලශක්ති නිෂ්පාදන ආනයනයට දකුණු කොරියාවට අවසර

ගෝලීය ඉන්ධන අර්බුදය උග්‍ර වෙමින් පවතින පසුබිමක, අමෙරිකාව විසින් පනවා ඇති සම්බාධක ලිහිල් කිරීම යටතේ රුසියානු බලශක්ති නිෂ්පාදන ආනයනය කිරීමට තමන්ට අවසර ලැබී ඇති බව දකුණු කොරියාව තහවුරු කරයි.

Go to News Site