මාර්තු 15 සිට මේ දක්වා ලක්ෂ 27ක් 'QR' අලුතින් ලබාගෙන
Ada Derana Sinhala

මාර්තු 15 සිට මේ දක්වා ලක්ෂ 27ක් 'QR' අලුතින් ලබාගෙන

'QR' කේත මගින් ඉන්ධන නිකුත් කිරිම හඳුන්වාදුන් මාර්තු 14වනදා සිට මේ දක්වා කාලය තුළ ලක්ෂ 62කට වැඩි පිරිසක් ඒ සඳහා ලියාපදිංචි වී සිටී.

Go to News Site