ජලයත් කැපෙන හැඩ
Lankadeepa

ජලයත් කැපෙන හැඩ

වියළි කාලගුණ දිගටම පැමිණියහොත් ජලය බෙදාහැරීම සීමා කිරීමට සිදුවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා අනතුරු ඇඟවීමක් කළේය.

Go to News Site