කොටියෙකුගේ ප්‍රහාරයට ලක්ව විදේශීය හිමිනමක් අපවත් වෙති
Ada Derana Sinhala

කොටියෙකුගේ ප්‍රහාරයට ලක්ව විදේශීය හිමිනමක් අපවත් වෙති

පානම පොලිස් වසමේ බඹරගස්තලාව ආරන්‍ය සේනාසනයේ භාවනා යෝගීව වැඩවාසය කරන හිමිනමක් කොටියෙකු සපාකෑම හේතුවෙන් අපවත් වී තිබේ.

Go to News Site