තැනින් තැනට වැසි
Lankadeepa

තැනින් තැනට වැසි

සබරගමුව පළාත, ගාල්ල, මාතර, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (27) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Go to News Site