දිවයිනේ විවිධ ප්‍රදේශවලදී සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.