විසිතුරු පැළ සමඟ ගුවන් මගියෙක්  අත්අඩංගුට
Lankadeepa

විසිතුරු පැළ සමඟ ගුවන් මගියෙක් අත්අඩංගුට

රුපියල් ලක්ෂ දෙකක් වටිනා , සජීවී විසිතුරු පැළ තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ , ශ්‍රී ලාංකික ගුවන් මඟියෙකු , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී , අද (27) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Go to News Site