ඇමෙරිකානු ඉතිහාසයේ ප්‍රථම වතාවට, ධුරය හොබවන ජනාධිපතිවරයකුගේ අත්සන එරට මුදල් නෝට්ටු මත මුද්‍රණය කිරීමට තීරණය කර ඇතැයි එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කළේය.