කොටියෙකුගේ සපාකෑමක් හේතුවෙන් අපවත්වී වදාළ පානම, බඹරගස්තලාව ආරන්‍ය සේනාසනයේ භාවනා යෝගීව වැඩවාසය කළ හිමිනම ගැන තවත් කරුණු හෙළිවී තිබේ.