බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් ඇතුළු රස කැවිලි නිෂ්පාදන මිල එළැඹෙන මැයි මාසය දක්වා වැඩි නොකරන බව ලංකා රස කැවිලි හිමියන්ගේ සංගමය පවසයි.