බඹරු ඇන සිසුන් 10ක් රෙහලේ
Lankadeepa

බඹරු ඇන සිසුන් 10ක් රෙහලේ

බඹර ප්‍රහාරයකට ලක්වූ බණ්ඩාරවෙල විදුහලක දරුවන් 10 දෙනෙකු අද (27) ප්‍රතිකාර සඳහා බණ්ඩාරවෙල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

Go to News Site