එළැඹෙන උත්සව සමය අරමුණු කරගනිමින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.