Lankadeepa
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පෙනී සිටිමින් නැති බැරි ජනතාව නගා සිටුවීමේ හා ගිලන් වූ ස්වාමීන් වහන්සේලාට උපකාර කිරීමේ සමාජ සත්කාර වැඩසටහන් සඳහා ආධාර එකතුකර මුදල් වංචා කළේ යැයි අත්අඩංගුවට සැකකරුවකු ලබන 6 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.
Go to News Site