වන්දි ගෙවන කෙහෙළිය - මිලියන 75ක් රජයට ගෙවීමට නියෝග
Ada Derana Sinhala

වන්දි ගෙවන කෙහෙළිය - මිලියන 75ක් රජයට ගෙවීමට නියෝග

2022 වසරේදී ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම තුළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) තීන්දු කළේය.

Go to News Site