Collector
Giriş Yap
IMF අනුමැතිය හිමිවූ අ.ඩො.මි. 695 භාණ්ඩාගාරයට බැරවෙයි | Collector
IMF අනුමැතිය හිමිවූ අ.ඩො.මි. 695 භාණ්ඩාගාරයට බැරවෙයි

IMF අනුමැතිය හිමිවූ අ.ඩො.මි. 695 භාණ්ඩාගාරයට බැරවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතේ ක්‍රියාත්මක වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ 5වන සහ 6වන සමාලෝචන සාර්ථකව අවසන් වීමෙන් අනතුරුව, අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට බැර කර තිබේ. IMF විධායක මණ්ඩලය පසුගිය 27 වැනිදා පැවති රැස්වීමේදී මෙම සමාලෝචන සඳහා අනුමැතිය ලබාදුනි.

Go to News Site