Collector
Giriş Yap
යෝෂිත එංගලන්තයේ පුහුණුවට ගිය හැටි අහන්න සී.අයි.ඩීයට කැඳවයි | Collector
යෝෂිත එංගලන්තයේ පුහුණුවට ගිය හැටි අහන්න සී.අයි.ඩීයට කැඳවයි

යෝෂිත එංගලන්තයේ පුහුණුවට ගිය හැටි අහන්න සී.අයි.ඩීයට කැඳවයි

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා ලබන 16 වැනි දින අල්ලස් හො දුෂණ විමර්ශන කොමිසම ට කැඳවා ඇත.

Go to News Site