Collector
Giriş Yap
මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු | Collector
මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

අප්‍රේල් සහ මැයි යන මාසවල රාජ්‍ය සේවකයින් සඳහා නිකුත් කරන වාර ප්‍රවේශ පත්‍ර නිසි පරිදි නිකුත් කිරිම ප්‍රමාද වීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 10 කට අධික පාඩුවක් සිදුව ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

Go to News Site