Collector
රුපියල ගැන හර්ෂගෙන් අනතුරු ඇඟවීමක් | Collector
රුපියල ගැන හර්ෂගෙන් අනතුරු ඇඟවීමක්
Lankadeepa

රුපියල ගැන හර්ෂගෙන් අනතුරු ඇඟවීමක්

රජයේ ආර්ථික කළමනාකරණය කෙරෙහි පවතින විශ්වාසය ගිලිහී යාම හේතුවෙන් රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අනතුරු ඇඟවීමක් කළේය.

Go to News Site