Collector
Giriş Yap
ආසියා ශූරයෝ මව්බිමට | Collector
ආසියා ශූරයෝ මව්බිමට

ආසියා ශූරයෝ මව්බිමට

හොංකොං හි පැවැති 2026 ආසියානු වයස අවුරුදු 20න් පහළ (U20) මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 04ක් ඇතුළුව සමස්ත පදක්කම් 08ක් දිනා ගනිමින්, ආසියාවේ ප්‍රබල රටවල් රැසක් අභිබවා සමස්ත පදක්කම් සටහනේ 08 වැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (02) UL 885 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාතයන්තර ගුවන් තොටුපළට පැමිණියහ.

Go to News Site