Collector
Giriş Yap
තහනම් දැල් සමඟ ධීවරයින් තිදෙනකු අල්ලයි | Collector
තහනම් දැල් සමඟ ධීවරයින් තිදෙනකු අල්ලයි

තහනම් දැල් සමඟ ධීවරයින් තිදෙනකු අල්ලයි

කල්පිටිය කළපුවේ කන්දකුඩාව කල් කුඩාව යන ප්‍රදේශයන් ආශ්‍රිතව තහනම් දැලින් මසුන් අල්ලමින් සිටි ධීවරයින් තිදෙනෙකු ධීවර ආම්පන්න ද සමඟ, පුත්තලම විශේෂ කාර්‍ය බළකායේ නිළධාරීන්ගේ ද සහාය ඇතිව ධීවර කාර්‍යාලය මගින් ඊයේ (02) අත් අඩංගුවට ගෙන ඇත.

Go to News Site