Collector
Giriş Yap
අයි.එම්.එෆ් වාරික දෙක භාණ්ඩාගාරයට ලැබුණා | Collector
අයි.එම්.එෆ් වාරික දෙක භාණ්ඩාගාරයට ලැබුණා

අයි.එම්.එෆ් වාරික දෙක භාණ්ඩාගාරයට ලැබුණා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ක්‍රියාත්මක කර ඇති විස්තීරණ ණය වැඩසටහනේ 5 වැනි සහ 6 වැනි සමාලෝචන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව එහි 6 වැනි සහ 7 වැනි වාරික මහා භාණ්ඩාගාරය වෙත ලැබී ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

Go to News Site