Collector
Giriş Yap
ගිනි අවි 19ක්, කෝටියක මත්පෙත් දෙමටගොඩින් හසුවේ | Collector
ගිනි අවි 19ක්, කෝටියක මත්පෙත් දෙමටගොඩින් හසුවේ

ගිනි අවි 19ක්, කෝටියක මත්පෙත් දෙමටගොඩින් හසුවේ

මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද නමැත්තාගේ පවුලේ අයත් බව කියන රිවොල්වර වර්ගයේ ගිනි අවි 19 ක් හා රුපියල් කෝටියකට අධික මත්පෙති තොගයක් දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගත් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

Go to News Site