Collector
Giriş Yap
Breaking News : පාස්කු ප‍්‍රහාරයට ගෝඨාත් ගෑවේ... රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්! | Collector
Breaking News : පාස්කු ප‍්‍රහාරයට ගෝඨාත් ගෑවේ... රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්!

Breaking News : පාස්කු ප‍්‍රහාරයට ගෝඨාත් ගෑවේ... රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්!

කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකුට රටින් පිටවීම තහනම් කරමින් අද (03) නියෝගයක් නිකුත් කර තිබේ. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සැකකරුවෙකු ලෙස නම් කර ඇති, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ නඩු විභාගය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ප්‍රකාශයට පත් කෙරිණි. මෙම සංහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශන කටයුතුවලට අදාළව මෙම ගමන් තහනම පනවා ඇත. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site